Celebrity

රාජකීය විවාහයට සියල්ල සුදානම්………….  Prince Harry and Meghan Markle's Royal wedding 2018

රාජකීය විවාහයට සියල්ල සුදානම්…………. Prince Harry and Meghan Markle’s Royal wedding 2018 Kensington මාලිගාව Twitter සමාජ මාධ්‍ය ජාලය හරහා තහවුරු කරන ලද්දේ Prince Harry සහ Meghan Markle රාජකීය විවහා මංගල උත්සවය 2018 මැයි මස 19 වන දිනට යොදා ගෙන ඇති බවයි. ඔවුන්ගේ විවාහය වින්ඩෝසර් කාසල්හි St.George’sChapel හි දහවල් 12 ට පැවැත්වීමට නීයමිතය අතර හැරි කුමරුගේ ලේකම් වන Jason Knauf, කියා සිටියේ යුවළගේ මෙම විශේෂිත දිනයේදී ,ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හා මිතුරු