TV1 Journal

Avengers උණුසුම යන්නත් කලින් කරළියට එන Deadpool 2

මේක ගැන කතා කරන්න ඉක්මන් වැඩිද මන්දා. නෑ එක්කෝ Avengers: Infinity War අමතක වෙන්න කලින් මේක එළියට දාන්න හේතුත් ඇති. තාම චිත්‍රපට ශාලා වල තිරගත වන Infinity War චිත්‍රපටිය අභිබවා යන මට්ටමක බොක්ස් ඔෆිස් වාර්තාවක් මෙම චිත්‍රපටය මගින් තබනු ඇති බවට විශ්වාස කෙරෙන්නේ චිත්‍රපටයේ trailers හා Deadpool 2 නම Tag වෙලා Share වෙන Hash Tag එක්කයි. හැමෝම ඉවරයි කියලා හිතපු දෙයක් මේ චිත්‍රපටියත් එක්ක එළියට එනවා. කට්ටිය ආසාවෙන් ඒ කාලේ

රවුඩි රෞසිගේ කුරුමානම සාර්ථකයි

හැමෝම දන්න WWE ආයතනයේ Monday Night RAW වැඩසටහනේ කවුරුත් මග බලන් හිටපු තරගයක් පවත්වන්නට මේ වෙද්දි සියලු කටයුතු සූදානම් වෙලා තියනවා. තරගය ගැන කතා කලොත් මේකට සහභාගී වෙන එක ක්‍රීඩිකාවක් නිසා තමයි හැමෝම මේ තරගය වෙනුවෙන් බලාගෙන ඉන්නේ. මෙම වසරේ පැවැත්වෙන WWE Money In The Bank 2018 තරගාවලියේදී විශේෂ තරගයක් ලෙස මෙම තරගය පැවැත්වීමට නියමිත වන අතර විශේෂ සටන් ක්‍රම අනුගමනය කරමින් තරග කරන රොන්ඩා හට ඇති අත්දැකීම් සමගින් මෙම

රාජකීය විවාහයට සියල්ල සුදානම්………….  Prince Harry and Meghan Markle's Royal wedding 2018

රාජකීය විවාහයට සියල්ල සුදානම්…………. Prince Harry and Meghan Markle’s Royal wedding 2018 Kensington මාලිගාව Twitter සමාජ මාධ්‍ය ජාලය හරහා තහවුරු කරන ලද්දේ Prince Harry සහ Meghan Markle රාජකීය විවහා මංගල උත්සවය 2018 මැයි මස 19 වන දිනට යොදා ගෙන ඇති බවයි. ඔවුන්ගේ විවාහය වින්ඩෝසර් කාසල්හි St.George’sChapel හි දහවල් 12 ට පැවැත්වීමට නීයමිතය අතර හැරි කුමරුගේ ලේකම් වන Jason Knauf, කියා සිටියේ යුවළගේ මෙම විශේෂිත දිනයේදී ,ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හා මිතුරු